Saturday, June 28, 2014

පාපන්දු ලෝක කුසලානය 2014


අප මේ වන විට පාපන්දු ලෝක කුසලාන අවසන් කණ්ඩායම් 16 අර්ධ අවසන් පූර්ව තරග අතරයි ඉන්නේ.අද 28 වෙනිදා මුල්ම තරග පැවැත් වෙනවා.ඉහල අපි ඉදිරිපත් කරලා තියනවා ඉදිරි දින වල ක්‍රීඩා කරන කණ්ඩායම්,,ඒ වගේම මේ දින කීපයේදී තරගයට පෙර අපගේ විචාර ඉදිරිපත් කෙරේවි.ඔයාලටත් කමෙන්ට් හරහා විචාර ඉදිරිපත් කරන්න හැකි.ඒ වගේම කමෙන්ට් හරහා තරගයට පෙර ඒ කණ්ඩායම් ලබා ගන්න ගෝල ගනන සහ කවුද දිනන්නේ වගේම කවුද ගෝල වාර්තා කරන්නෙ කියන තොරතුරුත් අපත් සමග බෙදා ගන්න පුලුවන්.එහෙනම් අපි බලමු 2014 ලෝක කුසලාන පාපන්දු තරග කේසේ නිම වේවිද කියලා..මතක තියනා ගන්න දැනටමත් ප්‍රභල කන්ඩායම් කීපයක්ම ඉවත් වෙලා ඉන්නේ.බලමු ඉදිරි තරග එහෙනම්,,

No comments:

Post a Comment